අද තමයි මුල්ම ලිපිය ලියන්නේ.
අජිත් කුමාරසිරි
සුපර් ස්ටාලා සුපර් මැන්ලා වගෙම සුපර් විනිසුරුවන් විතරක් නෙමෙයි සුපර්ම සුපර් ප්‍රක්ෂක ජනතාවකුත් ඉන්න අද වගේ කාලෙක හිටපු තවමත් අපේ ලග ඉන්න අජිත් ගෙන්ම.
අහමු බලන්න සිංදුවක් හැබැයි මේක ලොකු කතාවක් .......................
හිතන්න..................
සීනි බනිස්
සුදුපාට මුහුදු රුළි එක්ක
කළු කෝපි
හයියෙන් වහින වැස්සත් එක්ක
අයිස් ක්‍රීම්
ආදරෙන් පිරිච්ච ඔයත් එක්ක
මං
කතා කරන හඳ පායන රෑ
සුරංගනාවියො සින්දු කියනකොට
ඇපල් පාවෙන නදිය ගලන මිටියාවතේ
අහස නැවතිලා හිටියා
රෝස පාට වලාකුළු එක්ක
සීනි බනිස්
සුදුපාට මුහුදු රුළි එක්ක
කළු කෝපි
හීන කන්දට යන පාර දිගේ
කතන්දර අහුලන්
ලුණුත් එක්ක ස්ට්‍රෝබෙරි කන්න
ඔයා එනකල්
මම බලන් හිටියා
ඉර නතර කරන්
ගායනය, සංගීතය, ගී පද - අජිත් කුමාරසිරි

No comments:
Post a Comment