Sunday, July 20, 2014

සිගරට් හා මගේ බිරිද



"මාර වැඩේ මෙ මිනිහ සිගරට් බොනව"
යකෝ මේක පුදුම වැඩක්නෙ සිස්ටම් එක බොන්න කියනවා
මේ ගෑනි එපා කියනවා.

මගේ පාඩුවෙ මට ඕන එකක් වත් කරන්න නැහැනෙ අප්පා................

Wednesday, July 16, 2014

අද නෑෑෑෑ

අපිට පුරදු හොදම වචනයක් තමයි නෑ නැත්මි බෑ කියල කියන්නේ මොකද කියන්නේ ‍මේ සිස්ටම් එක වෙනස් කරන්න නම් අපිට මේ වචන දෙක අත්හරින්නම වෙනවා මොකද ඉමන්ත කියන්නේ.













ඉතින් සිස්ටම් එක වෙනස් කරනවද? නැද්ද? තිරනය කරන්න පුලුවන් ඔයාටම තමයි. හැබැයි අපි හැම කෙනෙකුටම මේකේ පැවරිච්ච කොටසක් තියෙනවා එකනම් කරන්නම ‍වෙනවම තමයි.

Friday, July 11, 2014

රෝස වලාකුළු සහ සීනි බනිස් - අජිත් කුමාරසිරි | Rosa walakulu saha seeni banis - Ajith Kumarasiri

අද තමයි මුල්ම ලිපිය ලියන්නේ.

හිතුනා පටන්ගන්න වෙනස් මිනිහෙක්ගෙන්ම,
අජිත් කුමාරසිරි

සුපර් ස්ටාලා සුපර් මැන්ලා වගෙම සුපර් විනිසුරුවන් විතරක් නෙමෙයි සුපර්ම සුපර් ප්‍රක්ෂක ජනතාවකුත් ඉන්න අද වගේ කාලෙක හිටපු තවමත් අපේ ලග ඉන්න අජිත් ගෙන්ම.
අහමු බලන්න සිංදුවක් හැබැයි මේක ලොකු කතාවක් .......................

හිතන්න..................



රෝස පාට වලාකුළු එක්ක
සීනි බනිස්
සුදුපාට මුහුදු රුළි එක්ක
කළු කෝපි
හයියෙන් වහින වැස්සත් එක්ක
අයිස් ක්‍රීම්
ආදරෙන් පිරිච්ච ඔයත් එක්ක
මං

කතා කරන හඳ පායන රෑ
සුරංගනාවියො සින්දු කියනකොට
ඇපල් පාවෙන නදිය ගලන මිටියාවතේ
අහස නැවතිලා හිටියා

රෝස පාට වලාකුළු එක්ක
සීනි බනිස්
සුදුපාට මුහුදු රුළි එක්ක
කළු කෝපි

හීන කන්දට යන පාර දිගේ
කතන්දර අහුලන්
ලුණුත් එක්ක ස්ට්‍රෝබෙරි කන්න
ඔයා එනකල්
මම බලන් හිටියා
ඉර නතර කරන්


ගායනය, සංගීතය, ගී පද - අජිත් කුමාරසිරි